World Oceans Day | Green Hopes – CSDS

posted in: CSDS, Top Stories | 0

අමරණීය සයුරුතෙර🌊
ගීතයකි නුඹ 🎼🎧….අප
සිත් සනසාලනා🥰…
දුක බෙදාගන්නා…

නවාතැන්පලකි නුඹ🏚️…අප
විඩා නිමනා🌸
තනිකම පාලුව මකනා…..

ඉතින් වයන්නට ඉඩදෙන්න අපහටත්…..
ඔබේ ගුණ මේ ලෙසින් එක් දිනක්….

#Green_hopes

#CSDS

#CGU

#USJ