“Mindfulness” තෙවන වැඩමුළුව – සතිපාසල පදනම (Sati Pasala Foundation) | CSDS

posted in: CSDS, Top Stories | 0

“නිරවුල් මනසකින් සුවබර

                    දිවියකට “

          🔮 සිත්දැහැන 🔮

▪ජීවිතයේ අරමුණු සිත හා එක්ව ජයගන්න අවශ්‍ය මගපෙන්වීම ලබාදෙමින් මානසික ඒකාග්‍රතාව ඔබට සමීප කිරීමට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තීය කුසලතා සංවර්ධන සංගමය කඩුවෙල සතිපාසල පදනම (Sati Pasala Foundation) – Mindful School හා එක්ව මෙහෙයවන සිත්දැහැන වැඩමුළු මාලාවේ තෙවන වැඩමුළුව

🗓️දිනය: 2021 ජූලී 18

🕗වේලාව: පෙ.ව 8.00 සිට පෙ.ව 9.00 දක්වා

📲Zoom තාක්ෂණය ඔස්සේ…

වැඩමුළු 10 කින් සමන්විත වැඩමුළු මාලාවේ තෙවන වැඩමුළුවට සහභාගී වීමට ඔබත් කැමති නම් පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන්න.

ඉෂාරා – +94 713142202

සුමුදු  – +94 718695191

#සිත් දැහැන

#CSDS

#CGU

#USJ