[Updated] Rhythm to Personality Session 03 | Mr. Nadeeka Guruge | Flair Club| 5th June, 2021 at 4.00pm

posted in: Flair Club, Top Stories | 0

Introducing the facilitator of the 3rd Session under the project Rhythm To Personality organized by the Flair Club of University of Sri Jayewardenepura,

◻️ Mr. Nadeeka Guruge

• One of the most influential Music Composers in Sri Lanka.

• He showcased his talents of music composing in famous films such as,

  • Aba (2007)
  • Kuveni (2011)
  • Maharaja Gemunu (2015)

• Composed music in various stage dramas such as,

  • Sanda Langa Maranaya (2005)
  • Rathnawalli (2006)

• And music for teledramas such as,

  • Ahi Pillamak Yata (2009)
  • Sihina Aran Enna (2011)

Will be joining us via Zoom.

📅Date: 5th of June, 2021
🕕Time: 6.00pm onwards

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ෆ්ලෙයාර් සංගමය මඟින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන Rhythm To Personality ව්‍යාපෘතියෙහි තෙවැනි රිද්මීය පෞරුෂය ලෙස ඔබ හමුවට පැමිණෙන ඒ සම්පත්දායකයාව හඳුන්වාදීම,

◽ නදීක ගුරුගේ මහතා

• සංගීත නිර්මාණයෙහි අද්විතීය ස්ථානයක සිටින ඔහු,

  • අබා (2007)
  • කුවේණි (2011)
  • මහරජ ගැමුණු (2015)
    යනාදී චිත්‍රපට සඳහා මෙන් ම,
  • සඳ ළඟ මරණය (2005)
  • රත්නාවලී (2006)
    යනාදී වේදිකා නාට්‍ය සඳහා ද,
  • ඇහි පිල්ලමක් යට (2009)
  • සිහින අරන් එන්න (2011)
    යනාදී ටෙලි නාට්‍ය සඳහාද සංගීතමය දායකත්වය ලබා දෙනු ලැබුවේ ඔහු විසිනි.

Zoom තාක්ෂණය ඔස්සෙ සිදුකිරීමට නියමිතයි.

📅දිනය : 2021 වර්ෂයේ ජුනි 5 වන දින
🕕වේලාව : සවස 4 සිට

Join Zoom Meeting
https://zoom.us/j/97945482468?pwd=NHlpRTJjS2Z1ZWhqREh1WVFvck5YZz09

Meeting ID: 979 4548 2468
Passcode: 386629

#RhythmToPersonality

#InbornTalents

#AestheticSkillsDevelopment

#FlairClub

#USJ