“How to begin mindfulness” – සතිපාසල පදනම (Sati Pasala Foundation) – Mindful School | CSDS

posted in: CSDS, Top Stories | 0

“නිරවුල් මනසකින් සුවබර
දිවියකට “
🔮 සිත්දැහැන 🔮

▪ජීවිතයේ අරමුණු සිත හා එක්ව ජයගන්න,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තීය කුසලතා සංවර්ධන සංගමය, සතිපාසල පදනම (Sati Pasala Foundation) – Mindful School හා එක්ව
‘How to begin mindfulness’ යටතේ පළමුවන වැඩමුළුව

ගරු.අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන්ද්‍රයන් විසින් මෙහෙයවීමෙන්…💆‍♂️

🗓️දිනය: 2021 ජුනි 20
🕗වේලාව: පෙ.ව 8.00 සිට පෙ.ව 9.00 දක්වා
📲Zoom තාක්ෂණය ඔස්සේ…

https://zoom.us/j/99610622684?pwd=TjlOaVl4d3JPMjhKa05tN2cwL2ozUT09
Meeting ID: 996 1062 2684
Passcode: 521521

#සිත් දැහැන

#CSDS

#CGU

#USJ